එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වජිර අබේවර්ධනට..



 එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ වජිර අබේවර්ධන තෝරාපත් කරගෙන තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.



Post a Comment

0 Comments