ශ්‍රීලනිපෙ සහය ඩලස්ට..



 අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩලස් අලහප්පෙරුමට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් තහවුරු කර ඇත.

ඡන්ද විමසීම හෙට(21) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත⁣ය.

Post a Comment

0 Comments