ඩලස්ට සහය දක්වන බව විමල් කියයි..

 


අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේදී ස්වාධීන පක්ෂ එකමුතුවේ සහාය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

අද(19) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Post a Comment

0 Comments