අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 2.23කින් අඩුවන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38ක් ලෙස සංශෝධනය වනු ඇති.
0 Comments