මොරටුවට ගුවන් හමුදාවෙන් ගුටි පූජාවක් (වීඩියෝ )

 


මොරටුව ප්‍රදේශයේ දී ඊයේ (02) ගුවන් හමුදාව සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

මොරටුව IOC ඉන්ධන පිරවුම්හලක් අසළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට ගුවන් හමුදාව මැදිහත් වීමත් සමඟ මෙම තත්ත්වය ඇතිව තිබේ.

එහිදී ගුවන් හමුදා සෙබළන් විසින් තරුණයෙකුට පහර දි රැගෙන යන ආකාරය අසළ සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ සටහන්ව තිබුණි.

එම දර්ශන පහතින්….

Post a Comment

0 Comments