අද පෙරවරුවේ ආරම්බ වූ අට වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පෙරවරු 11.44ට අවසන් විය.
මේ වන විට පාර්ලිමේන්තුවේදී ඡන්ද ගණන් කිරීම ආරම්භ වී ඇත.
ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයෙන් ඡන්ද හතරක් අවලංගු වී ඇති අතර මේ වන විට ඡන්ද ගණන් කරමින් පවතී. දෙදෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කර තිබුනේ නැත.


0 Comments