අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතාවක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (19) පස්වරුවේ ආරම්භ කර තිබේ.
ඒ, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එම ධුරයෙන් ඉවත් වන ලෙසට ඉල්ලමින්.
මේ සදහා දිවයිනේ විශ්ව විද්‍යාල රැසක් නියෝජනය කරමින් සිසු සිසුවියන් හා, වෘත්තිය සමිති හා සමාජ ක්‍රියාකාරින් රැසක් සහභාගි වී සිටියි.


0 Comments