අරගලයට පහරදීම ගැන විපක්ෂය විවාදයක් ඉල්ලයි..



 පාර්ලිමේන්තුව අනිද්දා (25) කැඳවන ලෙස සමඟි ජන බලවේගය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ඊයේ (23) දිනයේ අරගලයට පහරදීම හා රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන ලෙස දන්වමින් සමඟි ජන බලවේගය වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අග්‍රාමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලිම කර ඇත.

Post a Comment

0 Comments