ජනපති තරගයෙන් සජිත් ඉවත්වෙයි..

 


ජනාධිපතිවරණයට තරග කිරීමෙන් තමා ඉවත්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ, නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ට සමගි ජන බලවේගයේ සහාය ලබාදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

Post a Comment

0 Comments