රනිල් වෙනුවට එන්නේ වජිර ද?..





 රනිල් වික්‍රමසිංහගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පත්වීමට නියමිත බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වීමත් සමග එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.

මෙම අසුන සදහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පත්වීමට නියමිත බවටද මින් පෙර තොරතුරු වාර්තා විය.

Post a Comment

0 Comments