රට තුළ පවතින මූලික ගැටලුවලට කෙටි කලක් තුළ විසඳුම් ලබා දිය හැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
අග්‍රාමාත්‍ය ධුරය සහ කැබිනට් මණ්ඩලය පත් කර ගැනීමේ අවස්ථාව ලබා දෙන්නේ නම් විසඳුම් ලබා දිය හැකි බවයි ඔහු සඳහන් කලේය .
ඔහු මේ බව කියා සිටියේ අම්බලන්ගොඩ නගරයේ ඊයේ (01) පැවති විරෝධතා රැළියක් අමතමිනි.
0 Comments