නීතීඥයන් විරෝධතා.. ලංකා බැංකු මාවත වසා දමයි..

 


කොළඹ කොටුව ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දැමීමට පොලිසය කටයුතු කර ඇත.

නීතීඥවරුන් විසින් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමා තිබේ.


Post a Comment

0 Comments