නාඩු සහල් කිලෝව තුන්සීයට යයි…

 


එළඹෙන අගෝස්තු මාසය වන විට නැවත වරක් සහල් මිල ගණන් ඉහළ යනු ඇති බව පිටකොටුවේ සහල් තොග වෙලදුන් සඳහන් කරති.

නාඩු සහල් කිලෝවක මිල රුපියල් 300 ක් පමණ වනු ඇති බවත් ඊට සාපේක්ෂව සෙසු සහල් වර්ග වල මිලද ඉහළ යනු ඇති බවත් ඔවුන් කියා සිටිති.

නමුත් සහල් හිඟයක් ඇති නොවණු ඇති බවත් අවශ්‍ය තරම් සහල් හා වී තොග වෙළඳුන් සතුව ඇති බවත් ඔවුන් තව දුරටත් පවසති.

Post a Comment

0 Comments