අද (20) පැවැත්වෙන ඡන්දයේදී ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට සහාය ලබාදීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් ඒ බව පැවසීය.
0 Comments