ගුවන් යානයේ දුන් ආහාරයකින් හමුවූ බිහිසුනු දේ (වීඩියෝ)




ගුවන් යානයක් තුළ ලබා දුන් ආහාරයකින් සර්ප හිසක් හමු වී තිබේ.

පසුගිය දා තුර්කියේ අන්කාරා නුවර සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ තුර්කි ගුවන් යානයකින් මෙම සිදු වීම වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අල සහ එළවළු අතර තිබී අදාළ සර්ප හිස සොයා ගන්නා අවස්ථාවේ, ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එම ආහාර වේල පරිභෝජනයට ගනිමින් සිට ඇති බව එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අනාවරණ කර තිබේ.



Post a Comment

0 Comments