සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් හදිසියේම එම තරගයෙන් ඉවත් වී තිබේ.
ඒ ඔහුට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙනි.
ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට කැදවා තිබේ.
0 Comments