තනිව සිටි තරුණියක් අභිරහස් ලෙස මියගිහින්..




තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක නැවතී සිටි අවුරුදු 23ක තරුණියක අභිරහස් ලෙස මියගොස් සිටියදී අද(27) උදැසන ඇගේ මළසිරුර පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම තරුණිය සුප්‍රසිද්ධ අවන්හල් ජාලයක අනුයුක්තව සේවය කොට ඇති අතර දින දෙකකට අසන්න කාලයක් ඇය නිවසින් බැහැරට නොපැමිණීම පිළිබදව සැකසිති සොයාබැලීමේදී ඇගේ මළසිරුර හමු වී ඇත.

තරුණිය සියදිවි නසාගෙන ඇති අතර පොලිසිය ඒ පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Post a Comment

0 Comments