අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න..
July 25, 2022
බස්නාහිර පළාතේ අද (25) දිනය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ. ඒ අනුව අද දිනයේ ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අද නිකුත් කරනු ඇත. එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.
0 Comments