පෙට්‍රල් නැවක් ලබන 27 වනදා මෙරටට..
August 24, 2022
ශ්‍රී ලංකාවේ ඉන්ධන සම්බන්ධයෙන් නවතම කරුණු පහක් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ.
• සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිතය.
• 2 වන යූරල් බොරතෙල් රැගත් නෞකාව අද දීන පසුව පැමිණීමට නියමිතය.
• ඔටෝ ඩීසල් රැගත් නෞකාව එළැඹෙන 25-26 දක්වා පැමිණීමට නියමිිතය.
• පෙට්‍රල් 92 ගත් නෞකාව එළැඹෙන 27-29 දින පැමිණීමට නියමතය.
• භූමිතෙල් සහ ජෙට් ඉන්ධන බෙදා හැරීම ඊයේ සිට ආරම්භ කරන ලදී.
0 Comments