භාණ්ඩ 300ක් ආනයන තහනම් කරයි..




ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙය අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Post a Comment

0 Comments