තවත් භාණ්ඩ 48කට සීමා පනවයි.. ගැසට්ටුව මෙන්න..

 


භාණ්ඩ වර්ග 48ක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර ඇත.

මෙම කොන්දේසිවලට යටත්ව නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් කටයුතු කළ යුතු බවත් පාරිභෝගිකයකු ඉල්ලුම් කළ භාණ්ඩ නො පමාව සැපයීම සිදුකළ යුතු බවත් එහි සදහන්ය.

භාණ්ඩ නිකුත් කිරීමේදි පාරිභෝගිකයන් වෙත මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික කුවිතාන්සයක් ලබා දිය යුතු අතර එහි පිටපතක් අලෙවි කරන්නා සතුව පවත්වාගත යුතුය.





Post a Comment

0 Comments