රැට්ටාගේ ගිණුමට ලක්‍ෂ 50ක් දැමූ අය සොයාගනී.. ඔහු පොලිසිය මග හරී…

 


ගාලු මුවදොර අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ රැට්ටා හෙවත් රතිදු සේනාරත්නගේ බැංකු ගිණුමකට රුපියල් මිලියන 5ක් තැන් බැර කරන ලද පුද්ගලයා පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඔහු ඊයේ කැඳවා තිබුණත් එහි පැමිණ නොසිටි බව වාර්තා වේ.

තමන්ගේ බැංකු ගිණුමකට මෙම මුදල බැර වීම සම්බන්ධයෙන් රතිදු සේනාරත්න පොලිසියට සහ බැංකුවට ද පැමිණිලි කර තිබේ.

Post a Comment

0 Comments