තවත් 96කට‌ කොවිඩ් ආසාදනය වෙයි..




කොවිඩ් 19 වයිරසය ආසාදිත රෝගීන් 96 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 668,012 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

Post a Comment

0 Comments