ප‍්‍රකට උපකාරක පන්ති දේශක දරුණු රිය අනතුරකින් රෝහලේ…


 ප්‍රසිද්ධ උපකාරක පන්ති දේශකයකු වන දිනේෂ් මුතුගල මහතා රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

කුරුණෑගල ප‍්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුව ඇත්තේ අද අලුයම් කාලයේදීය.

Post a Comment

0 Comments