ඩයස්පෝරාව ඩොලර් ගේන්න පෙර බලය බෙදන්න කියයි..

 ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා උපකාර කිරීමට ඩයස්පෝරාව සූදානමින් සිටින බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ බලය බෙදීමේ ක්‍රියාවලිය කඩිනම් වනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානිකම් ශානඛ්‍යන් මහතා සඳහන් කරන්නේ සියලු පාර්ශවයන්ට පිළිගත හැකි වැඩපිළිවෙළක් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහයෝගය ලබාදෙන බවයි.

Post a Comment

0 Comments