සජිත්ට ඉන්ධන නැවක් නොවෙයි ඉන්ධන කෑන් එකක්වත් ගේන්න බෑ..- අසාද් සාලි

 


සජිත් ප්‍රේමදාස මහතාට ඉන්ධන නැවක් නොව ඉන්ධන කෑන් එකක් වත් ගෙන ඒමට නොහැකි බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.

සරත් ෆොන්සේකා මහතා අගමැතිකම ඉල්ලමින් සමගි ජන බලවේගය කඩාගෙන යාමේ උත්සාහයක් ඇති බවද පැවසූ ඔහු එය සාර්ථක නොවූ නිසා 09 වැනිදා අවසන් අරගලය කරන්නට සූදානම් වන බවද පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Post a Comment

0 Comments