දින දෙකෙක් ඇතුලත තෙල් පෝලිම් අඩු කරනවා..

 


ඉන්ධන පිරවුම්හල් අසල යලිත් පෝලිම් නිර්මාණය වී ඇත්තේ බෙදා හැරීමේ අඩුපාඩුල ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම මත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් ඉදිරි දින 2 තුළ එම පෝලිම් අඩු කිරීමට කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.

ඒ අනුව දිවයින පුරා සියලුම ඉන්ධන අතිරේක තොග බෙදා හැරීමට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

Post a Comment

0 Comments