දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදු කාලය අඩු කිරීම සිදුකළ හැකිදැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසා ඇත.
නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රයක් යළිත් පද්ධතියට සම්බන්ධ කර ඇති නිසා මෙම විමසීම කර ඇත.
නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය බිද වැටීමෙන් පසු දෛනික විදුලි කප්පාදුව පැය තුනක් දක්වා ඉහල ගියේය.


0 Comments