රටම ඉල්ලපු ‘සිස්ටම් චේන්ජ්’ එකට අදාළ කරුණු රැසක් අතුරු අයවැය තුළ අඩංගු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.
0 Comments