කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (12) රාත්‍රී 09.30 ට ගමන් ආරම්භය කොට ත්‍රීකුණාමලය දක්වා ධාවනය වන රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රිය අද (13) දින අලුයම 05.25 ට පමණ චීනවරාය දුම්රිය ස්ථානයේ දී පීලීපැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් චීන වරාය දුම්රිය ස්ථානයේ වේදිකාවට ද අලභානී සිදුව ඇති අතර ඉන්දියාවෙන් ආනයනය කල නවතම මැදිරිවලටද අලාභ හානි සිදුව ඇත.
පීලී පැනීමට ලක් වූ දුම්රිය මේ වන විට පීලී ගතකර චීන වරාය සිට ත්‍රීකුණාමලය දක්වා ධාවනය කොට ඇත.


0 Comments