ෆෝන් බැටරි හිඟයක්..








ඉදිරියේ දී ජංගම දුරකථන බැටරි මිල ද ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ගෙන්වන්නන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

ඒ මෑතක දී පැනවූ ආනයන සීමා සඳහා ජංගම දුරකථන බැටරි ද ඇතුළත් කර තිබීම හේතුවෙනි.

මේ වනවිට ජංගම දුරකථනවල හිඟයක් ද පවතින අතර, ඒවායේ මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම වෙළඳුන් ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments