රෝහිත රාජපක්‍ෂගේ කියන හෝටලයක් ගිනි තැබූ අරගලකරුවන් හතරක් අත්අඩංගුවට..

 


සූරියකන්ද ගොන්ගල ප්‍රදේශයේ පිහිටි රෝහිත රාජපක්ෂ මහතාට අයත් බව කියූ හෝටලයකට ගිනිතබා විනාශ කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25-50 ක් අතර පසුව එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

පොලිසිය සදහන් කරන්නේ ඔවුන් එහි තිබූ දේපළද සොරකම් කර ඇති බවයි.

Post a Comment

0 Comments