පරාජය ගැන දසුන්ගෙන් පැහැදිළි කිරීමක්..
August 28, 2022
ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හඳුනා නොගැනීම සහ තවත් ප්‍රධාන ගැටළු කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට වේදනාත්මක පරාජයක් හිමිවූ බව විස්සයි විස්ස නායක දසුන් ශානක පවසනවා.
ආසියානු කුසලානය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයේ පරාජය පිලිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.
ආරම්භක පන්දු වාර කිහිපයේ දී කඩුලු 3 ක් බිඳ වැටීමද සිය කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට හේතුවූ බවයි ඔහු සඳහන් කළේ.
0 Comments