රන්ජන් බන්ධනාගාරයෙන් පිටවෙයි.. පිලිගන්න වැලිකඩට මහ සෙනගක්..

 


සිර දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටි පරිමි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව නිදහස හිමිවිය.

ඒ මහතා මීට ටික වේලාවකට පෙර බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විශාල පිරිසක් පැමිණ සිටියහ.


Post a Comment

0 Comments