මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ධූරයේ වෙනසක්..




නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස නිශාන්ත වීරසිංහ පත්කර තිබේ.

ඔහු හෙට (04) නිලවශයෙන් වැඩ භාරගැනීමට නියමිතව ඇත.

නිශාන්ත වීරසිංහ මීට පෙර ජනාධිපති අතිරේක ලේකම් තනතුරේ කටයුතු කළේය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුමිත් අලහකෝන්ට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

Post a Comment

0 Comments