මාරපන සමුපකාරය පොහොට්ටුව පරදා සජබ දිනයි..

 


පැල්මඩුල්ල බඹරබොටුව මාරපන විවිධ සේවා සමුපකාර සමිතියේ කොට්ඨාශ සඳහා සාමාජිකයන් තෝරා ගැනීමට පෙර පැවති නිලවරණයෙන් සමගි ජන බලවේගය නියෝජනය කල කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.

නියෝජිතයන් 65 දෙනෙකු සමගි ජන බලවේගය කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම දිනාගෙන ඇත්තේ ආසන 54 කි.

Post a Comment

0 Comments