අලුත්ම ඖෂධ තුනක් වෙළදපොලට..
August 16, 2022
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරන ලද නව ඖෂධ තුනක් වෙළදපොලට නිකුත් කර තිබේ.
තයිරොක්සින් ඌණතාවය ලබා දෙන ඖෂධයක් ගෑස් ආම්ලිකතාවයට ලබා දෙන ඖෂධයක් සහ වේදනා නාශක ඖෂධයක් මෙලෙස වෙළෙදපොළට නිකුත් කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ දී දැනුම්වත් කිරීමේ වැඩසටහනට ඊයේ (15) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය.
0 Comments