වැට් බද්ද ඉහළට




එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මේ වනවිට පවතින සියයට 12 සිට සියයයට 15 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

ජනපති රනිල් වික්‍රමසිංහ අතුරු අය වැය ඉදිරිපත් කරමින් මේ බව පැවසීය.

Post a Comment

0 Comments