ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වීමේ සුදානමක් ඇති බව වාර්තාවේ.
ඒ පිළිබඳ දැනටමත් පක්ෂ දෙකේ ජේෂ්ඨයන් විසින් සාකච්ඡාව ආරම්භ කර ඇත.
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ දී පැවැත්විය යුතු අතර ඊට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට මැතිවරණ කොමිසමට නීතිමය බලය හිමි වන්නේ සැප්තැම්බර් 20 වනදායින් පසුවයි.


0 Comments