අලුත් දේශපාලන පෙරමුණක් හදයි.. නායකයා ඩලස්…

 


ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂ ස්වාධීන වූ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට තීරණය කර තිබේ.

එහි නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් දරනු ඇති බවද වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීමෙන් පසු දිස්ත්‍රික් හා ආසන මට්ටමෙන් මැතිවරණ ජාලයක් ගොඩ නැගීමත් ජාත්‍යන්තර හා දේශීය දේශපාලන සංවිධාන සමඟ සබඳතා ගොඩනැගීමටත් ඔවුන් අරමුණු කර සිටී.

Post a Comment

0 Comments