එදා දෙමල ජනතාව රටින් පැන්නූ ගෝටාභය අද රටින් පන්නා දමා සරණාගතයෙක් වෙලා..

 


යුද සමයේ දී දෙමළ ජනතාව සරණාගතයන් ලෙස රටින් පන්නා දැමූ ගෝඨාභය රාජපක්ෂ අද ශ්‍රී ලංකාවෙන් පළා ගොස් වෙනත් රටවල සරණාගතයෙක් ලෙස රැඳී සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යන්් ශානක්‍යන් මාණික්‍යයෙන් මහතා සඳහන් කරයි.

යුද සමයේදී සරණාගතයන් ලෙස වෙනත් රටවලට පැමිණි දෙවන ජනතාව අද එම රටවල ඉතා ඉහත තැන්වලදී වත් වෙන බව ද පැවසූ ඔහු වර්තමා ශ්‍රී ලංකා රජය දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන බලාපොරොත්තුවෙන් සිටින බවත් එය ආඩම්බර විය යුතු කරුණක් බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කැනඩාවේ පැවති ‘තමිල් තේරි විලා’ උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය සිදු කරමිනි.

යුද සමයේ දී දෙමළ ජනතාව සරණාගතයන් ලෙස රටින් එළවා දැමූ ගෝඨාභය රාජපක්ෂ අද ශ්‍රී ලංකාවෙන් පළා ගොස් වෙනත් රට වල සරණාගතයෙක් ලෙස රැඳී සිටින බව ද ඔහු පැවසීය.

ගෝටාභය රාජපක්ෂ පන්නා දමනු ලැබුවේ ඔහුට ඡන්දය දුන් ජනතා විසින්ම බවත් දෛවය යනු එය බවත් හෙතෙම සඳහන් තව දුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments