ඉතිහාසයේ දැවැන්තම ඉන්ධන මිල වැඩි කිරීම මැදියම් රැයේ සිට ක‍්‍රියාත්මකයි…


 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිය බෙදුම් හල්වලින් බෙදාහරින භූමිතෙල් මිල ඉහළ නංවා තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 253 කින් ඉහළ නැංවූ බව සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340කි.

මෙය මෙතෙක් මෙරට තුල ඔ්නෑම වර්ගයක ඉන්ධනයක් වැඩිම මිලකින් ඉහල නැංවූ අවස්ථාවයි.


Post a Comment

0 Comments