මහරගම දී දුම්රියක් පීලි පනී

 


කැලණිවැලි මාර්ගයේ කොලඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මහරගම දුම්රිය ස්ථානයේදී පීලිපැනීමකට ලක්ව තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ.

Post a Comment

0 Comments