මෙරට ඉතා විශාල ජනතා නැගිටීමක් සිදු වුවද ඉන් ලබාගත හැකිවූයේ අර්ධ ජයග්‍රහණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ඊට හේතු වූයේ ඉතා හොඳ සටන්කාමි ව්‍යාපාරයකට ඊට නායකත්වය දීමට නොහැකිවීම බවද හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී පවත්වන ලද විරෝධතා රැළිය අමතමිනි.
‘පාර්ලිමේන්තුව විසුරුවා හරිනු.. නව ජනක වරමකට ඉඩදෙනු’ මැයෙන් මෙම විරෝධතාවය පැවැත්වින.
33


0 Comments