ජවිපෙ යලි තහනම් කලොත් පාලකයන්ගේ අවසානයයි.. එදිනට මිලියන ගණන් ජනතාව පාරට බහිනවා..

 


1971, 1989 කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කල ආකාරයට වර්තමාන ආණ්ඩුවේ මර්ධනය හමුවේ නැවත ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් කළොත් පවතින දේශපාලන ක්‍රමයේ අවසානය එදාට සිදුවුන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

එදිනට මිලියන ගණනක් ජනතාව පාරට බැස පාලකයන් පන්නා දමනු ඇතැයිද ඔහු සදහන් කලේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

Post a Comment

0 Comments