තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීම පසුපස කොමිස් මුදලක් ගනුදෙනු වෙන බවට සැකයක් මතුව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුබද්ධ වෘත්තීය සමිති ප‍්‍රධානියා වන බන්දුල සමන් කුමාර මහතා සදහන් කරයි.
තෙල් සංස්ථාවේ තෙල් සැපයුම විදෙස් සමාගම් වලට ලබා දීම හරහා මෙම කොමිස් මුදල හුවමාරු වන බවද හෙතෙම කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
0 Comments