කොරෝනා මරණ තවත් ඉහලට…

 


අගෝස්තු මස 02 වැනි දින කොරෝනා මරණ 08 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කරයි.

ඒ අනුව මෙරට සිදු ව ඇති කොරෝනා මරණ ගණන 16,567 ක් දක්වා ඉහල නගී.

Post a Comment

0 Comments