බිත්තර මිලට ගන්න කිසිවෙකු නෑ.. වෙලදුන් අමාරුවේ…

 


බිත්තර සඳහා පාලන මිලක් පනවනු ලැබීමත් සමග වෙළඳ පොලේ බිත්තර මිල අඩුවීමක් දක්නට ලැබේ.

පිටකොටුව වෙළඳ පොළේ බිත්තර රජයේ පාලන මිලට පැවතියද බිත්තර මිලදී ගැනීමට පාරිභෝගියන් නොපැමිණි බව වෙළෙන්දෝ කියා සිටිති.

පාරිභෝගික නොපැමිණීම හේතුවෙන් ඉදිරියේ දී බිත්තර තොග අලෙවියෙන් වැළකී සිටීමට සිදුවන බවද වෙලදුන් සඳහන් කළහ.

Post a Comment

0 Comments