ජනපතිගෙන් සමාව ඉල්ලන ලිපියට රන්ජන් අත්සන් කරයි..






සමාව දෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා ට යවන ලිපියට සිරගතව සිටින රන්ජන් රාමනායක අත්සන් කර තිබේ.

ඔහුගේ නීතිඥයින් විසින් අදාළ ලේඛන සහිත ලිපිය සකස් කර ඇත.

ඒ අනුව රන්ජන් රාමනායක එම ලිපියට අත්සන් තැබූ බව ඔහුගේ නීතිඥයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ සඳහන් කළේය.

Post a Comment

0 Comments