සුඛෝපභෝගී වාහනයක් සමඟ තරුණයෙකු පැහැර ගනී..
August 27, 2022
හැඳල වත්තල මාර්ගයේ දී මෝටර් රථයක් (CBO 1977) හා එහි හිමිකරුව පැහැරගෙන ගොස් ඇත.
වයස අවු 20 ක තරුණයෙකු මෙලස පැහැරගෙන ගොස් ඇති බවට අරුණ වෙබ් අඩවිය සමග අදහස් දක්වම්න් ඔහුගේ වැඩිමල් සහොදරයා සඳහන් කලේය.
වාහනයේ හිමිකරු ගේ වැඩිමහල් සහෝදරයා අරුණ වෙබ් අඩවිය සමග තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ මේ වන විට පොලිස් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම පැමිණ ඇති බවයි.
පොලිස් විමර්ශනය වලදි මෙම වාහනය හමු වි ඇති අතර මෙහි හිමිකරු තවම සොයාගෙන නැත.
0 Comments